Love Story (2021) Hdrip

 🛡️ Name = Love Story 

🛡️ Language = Thelugu 

🛡️ Running time =2h 36m

🛡️ lMDB =  7.7/10

🛡️Year = 2021


මෙම චිත්‍රපටය Romance / Drama කාණ්ඩයට අයත් චිත්‍රපටයක්. #Saipallavi හා #NagaChaitanya මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ #SekharKammula           විසින්.

▫️️කතාව▫️️

රේවන්ත් කියන්නෙ හයිද්‍රාබාද් වල සුම්බා සෙන්ටර් එකක් පවත්වාගෙන යන කෙනෙන්. හරියට  රස්සාවක් නැති නිසා බැංකු ණයක් අරගෙන සමාන්‍යය විදිහට මේ සෙන්ටර් එක කරගෙන යන එක තමයි මෙයාගෙ බලාපොරොත්තුව වෙන්නෙ. ඒ අතරෙ රස්සාවක් හොයන් අල්ලපු ගෙදරට මෞනිකා කියලා කෙනෙක් එනවා. මෙයා හැම වෙලේම බයෙන් හා ආතතියෙන්  ජීවත් වෙන නිසා මෙයා මේ ගෙදර ඉන්නෙ එයාගෙ යාලුව එක්ක. එයා රේවන්ත්ගෙ සුම්බා සෙන්ටර් එකට යන කෙනෙක්. මේ ගැන දැනගන්න ලැබෙන රේවන්ත් ට ඕන වෙනවා මෞනිකාවත් සෙන්ටර් එකට ගන්න. ඒකට විශේෂ හේතුවකුත් තියෙනවා. මොකක්ද ඒ හේතුව.....? ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න 
🎥🎥🎥🎥🎬 

• චිත්‍රපට තොරතුරු දිනපතා දැනගන්න එක් වන්න අප සමඟ ★

⭐ රූපාවලෝකන  ⭐

( Admin | ShenKevin |🔥 #DGL 🔥 )

Comments

Popular Posts