Spiderman Collection
ලොව ජනප්‍රිය වීර චරිත තුන අතරේ රැදී සිටින , ලොකු පොඩි සියළුදෙනා අතර ජනප්‍රිය චරිතයක් විදිහටම Spider Man හඳුන්වන්න පුළුවන්. 1962 අගෝස්තු මස 1 දා #StanLee හා #SteveDitko අතින් නිර්මාණය වූ මේ චරිතය පළමු වරට Amazing Fantasy #15 Comic පොතේ පළකරනු ලැබුවා. ඉතිං ඒ දවස සිහිපත් කිරීමට ලෝක වාසී Spider Man රසිකයන්හට #SpiderManDay ලෙස අද දවස වෙන් කරලා තියෙනවා. ඉදිරියේදී දෙසැම්බර් මස 17 වන දින Spider Man No Way Home චිත්‍රපටය පැමිණීමට නියමිතයි ❤★
• දැනට පැමිණ ඇති සියළුම Spiderman චිත්‍රපට පහත Link එකෙන් පිවිස Download කර ගන්න.
⍟ Shen kevin ⍟ ★ MARVEL ★ V/S ★ DC ★ හා රූපාවලෝකන තොරතුරු දැනගන්න එක් වන්න ★
Comments
Post a Comment