Upenna (2021)


 🛡️ Language = Thelugu 

🛡️ Running time = 2h 27m

🛡️ lMDB = 8.6/10

🛡️Year = 2021 


#Uppena සැඬ රළ 🌊 බැඳි නොමියෙන ආදරය •°`


මෙම චිත්‍රපටය Romance Drama කාණ්ඩයට අයත් තෙළිඟු චිත්‍රපටයක්. මෙහි ප්‍රධාන චරිත ගැන ගොඩක් කට්ටිය ලොකු අවධානයක් යොමු කළා. ඊට හේතූන්  වුයේ  = දමිළ නළු විජේ සේතුපති රංගනයෙන් දායක වීමත් ,  ⁣ #VaishnavTej හා #KrithiShetty දෙදෙනාගේම පළමු තෙළිඟු චිත්‍රපටය වන නිසාත් , වෛෂ්නව් තේජ් කියන්නේ සායි ධරම් තේජ් ( #SaiTej ) ගේ මල්ලි වීමත්  , ඒ වගේම මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන නිළිය KrithiShetty ට වයස  අවුරුදු 17ක් වීමත් යන කරුණු නිසා චිත්‍රපටය බොහෝ දෙන අතර කතාබහට ලක් වුනා. චිත්‍රපටය #DSP විසින් සංගීතවත් වූ ගීත 🎶 8 කින් සමන්විතයි. ගීත මත කතාව ගමන් කරනවා.චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ #BuchiBabu විසින්.


▫️️කතාව▫️️


රායනම් (VijaySethupathi) කියන්නේ ගමේ නම්බුකාර ජීවිතයක් ගත කරන ධනපති පන්තිකයෙක්.

රායනම්ටට හැමදේටම වඩා නම්බුව ලොකු කරගත් පුද්ගලයක්. නම්බුව ඉදිරියේ කිසිවක් ඔහුට පේන්නෙ නෑ. මේ රායනම්ගෙ නම්බුව තමයි ඔහුගෙ දියණිය “බේබම්මා” Sangeeta " ( #KrithiShetty ). මේ නිසාම ඇයගේ අධ්‍යාපන කටයුතු සඳහා පිටත් කරන්නේ ඇයටම විතරක් වෙන් වුන බසයකින්.

                                    

                                        මේ බස් එකේ එන බෙබම්මා පස්සෙ  යන එක දෛනික වැඩක් කරගත් පුද්ගලයෙක් තමයි ආසී ( #VaishnavTej ) කියන්නේ ඔහු  දුප්පත් ධීවරයෙක්ගෙ පුතෙක්. මුල් කාලීනව බෙබම්මා ආසී ගැන කැමත්තක් නොතිබුණත් පසුව එය හාත් පසින්ම වෙනස් වෙනවා. දෙදෙනාගේම මේ ආදර බර මුහුදු ගමනට නොසිතූ ලෙස  රායනම් ඇතුල් වෙනවා.  රායනම්ගෙ නම්බුව තමන්ගේ කමට නොගැලපෙන දුප්පත්  ධීවර කොල්ලෙක් එක්ක ඉන්නවා කියලා දැනගත් විගසම රායනම් සූක්ෂම ලෙස සැලසුම් නිර්මාණය කරනවා. 

මේ සැලසුම් හරියයිද...? මේ බෙබම්මා හා ආසී ගේ ආදර කතාවේ අවසානයද...? ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න 🎥🎥🎥🎥🎬 


DOWNLOAD LINK 👇







•චිත්‍රපට තොරතුරු දිනපතා දැනගන්න එක් වන්න අප සමඟ ★

⭐ රූපාවලෝකන FB PAGE & GROUP  ⭐ 


( Admin | ShenKevin |🔥 DGL 🔥 )

Comments

Popular Posts