Hitman's wife´s Bodyguard ( Hdrip )



🛡️ Language = English 
🛡️ Running time = 2h 27m
🛡️ lMDB = 6.4/10
🛡️Year = 2021 

Hitman's wife´s Bodyguard 
මාරාන්තික පෙම් යුවල 🔞

මෙම චිත්‍රපටය Action / Comedy කාණ්ඩයට අයත් ඉංග්‍රීසි චිත්‍රපටයක්. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිර්මාණය කරන්නෙ කව්රුත් දන්න Dead pool. එහෙමත් නැත්තම් #RyanReynolds විසින්. චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ #PatricHughes විසින්.

• කතාව •

ලෝකයේ වඩාත්ම මාරාන්තික අමුතු යුවළක් ගැන තමයි කතාව යන්නෙ. හිට්මෑන් ආරක්ෂකයකු විදිහට මේ Film එකට කාන්තාවක් එකතු වෙනවා. ආරක්ෂකයා මයිකල් බ්‍රයිස් සහ පහර දුන් මිනිසා ඩාරියස් කින්කයිඩ්. කොහොම හරි මේ දෙන්නා තවත් ජීවිත තර්ජනාත්මක මෙහෙයුමක් සඳහා ආපහු එනවා. දෙන්නටම  බලපත්‍ර රහිත සහ සෝදිසියට ලක්වෙලා ඉන්නෙ. ඉතිං මේ අතරෙ පිස්සු මිනිසෙකුගේ නපුරු කුමන්ත්‍රණයක් ඔවුන්ට එල්ල වෙනවා. ඒ යුරෝපයෙන් ඉවත්ව යන ලෙසට. දැන් ඉතිං ආතල්ම 😂 හරිය. ඊළඟට මොකක් වෙයිද.....?

ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න.
         
 • චිත්‍රපට තොරතුරු දිනපතා දැනගන්න
               එක් වන්න අප සමඟ ★

⭐ රූපාවලෝකන FB PAGE & GROUP  ⭐ 

      ( Admin | ShenKevin |🔥 DGL 🔥 )

Comments

Popular Posts