Gotham (2014) Complete Series



Gotham ( 2014 ) 

🛡️ Language = English 

🛡️ No: Of seasons = 05/ Episode = 100

🛡️ lMDB = 7.8 /10

🛡️Year = 2014

🛡️ Categorie = Action


නිවාඩුවෙන් ඉන්න ඔයාලට ඉදලා ඉදලා අරන් ආවා සුපිරි Tv series එකක් ★ (  ගෝතම් නගරයේ කතාව. )

Dc Comics ලගෙ Arrow / Flash බැලුවනම් මේකත් අනිවාර්යයෙන්ම බලන්න.


• කතාව •

                   කවුරුත් ගෝතම් දන්නෙ BAT MAN ගෙ නගරය විදියට. මේකෙ ප්‍රධන චරිතය වෙන්නෙ පරීක්ෂක ජේස්ම් ගෝඩන්. ඒ බැට් මෑන්ට සහය දෙන පොලිස් නිලධාරිය. එයා ගොඩක් වයසයිනේ නමුත්  මේ කතාවෙන් කියවෙන්නෙ එයාගෙ තරුණ කලෙ ගැන.


 බැට් මෑන් පළමු චිත්‍රපටයේදි බැට් මෑන්ගෙ දෙමව්පියන් මිය යන හැටි බැට් මෑන් නගරය ආරක්ෂා කරන්න පටන්ගත්තෙ ගොඩක් වයස පිරුනට පස්සෙ ඒත් ඔහු කුඩා කාලයෙම දෙමව්පියන් මිය යනකොටත් ගෝතම් කියන්නෙ ගොඩක් දූෂිත නගරයක්. මේ නගරයේ ඔහුගෙ ආගමනයට පෙර වුනු සිදුවීම් බලාගන්න එහෙනම් සූදානම් වෙන්න..


මෙි නගරයෙන්  සුපිරි වීරයෙකුට ඉන්නෙ බැට් මෑන් නමුත් මේ නගරයෙන් සුපිරි දුෂ්ඨයන් රැසක්ම බිහිවෙලා තියනව පෙන්ගුයින්, පොයිසන් අයිවි , කැට් වුමන්,රිඩ්ලර්. ඔයාල සමහරවිට දැකල ඇති මේ අයව බැට් මෑන් කාටුන් වල එහෙම චිත්‍රපට වලදි නම් මේ අයව වැඩිය දකින්න ලැබිල නෑ. ඔයාලට මෙයාලව කවදාවත් නොදැකපු විදියට දකින්න පුළුවන් සමහරවිට එයාල නපුරු වෙන්න එහෙම හේතුව එහෙම දැකගන්න පුළුවන් සමහර අයගෙ ළමා කාලය එහෙමත් දැකගන්න පුළුවන්. මෙතනින් දෙන්නෙක්ගෙ ක්‍රියාකාරකම් ගැන ඔයාලට වැදගත් වෙයි කියල හිතනව ඒ තමයි පොයිසන් අයිවි සහ රිඩ්ලර්. ඉතිං ගෝතම් නගරය කියන්නෙ මොනවගේ තැනක්ද ඇයි මේ වගේ ව්‍යාකූල තත්වයකට ඒ නගරය පත් වුනේ ඒක නිවැරදි කරන්න මිනිස්සු උත්සාහ කරාද ඒ අයට මොකද වුනේ සාර්ථකත්වයක් ලබාගනීද කොහොමද මේ වගේ දුෂ්ඨයින් මේ නගරයෙන් බිහි වුනේ ඔවුන්ගේ කුඩා අවදිය කෙසේ වෙන්නැතිද විශේෂයෙන්ම බෘස් වේන් තම දෙමව්පියන්ගේ මරණයේ දුකෙන් එළියට එන විදිය ඔහුගේ කුඩා විය ගත කරන අකාරය එහෙමත් දැක ගන්න , ගෝතම් නම් අභිරහස් නගරය ගැන සැබෑ තතු මොනවද.....?


ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න.


සම්පූර්ණ Tv series එක 𝘿𝙞𝙧𝙚𝙘𝙩 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙡𝙞𝙣𝙠𝙨

• චිත්‍රපට තොරතුරු දිනපතා දැනගන්න එක් වන්න අප සමඟ ★

⭐ රූපාවලෝකන  ⭐

( Admin | ShenKevin |🔥 DGL 🔥 )

Comments

Popular Posts