Flower of Evil Hdrip

Flower of Evil  ( 2020 )
රාක්ෂයකුගේ ආදර කුසුම 🌹
 
🛡️ Language = Korean 
🛡️ No: Of seasons = 01/ Episode = 16
🛡️ lMDB = 8.8 /10
🛡️Year = 2020
🛡️ Categorie = Drama / Romance /psycho-thriller 


• කාතාව • 

"දෝ මිං සොක්" නම් මානසික විකෘතිතාවයක් ඇති පියෙකුට දාව උපන් හැඟීම් ප්‍රකාශ කිරීමට අපොහොසත් පුද්ගලයකු තමයි  " දෝ හසූන් සූ " කියන්නෙ , තමන්ගෙ නංගිගේ ජීවිතය බේර ගැනීමට දාම සිනීමරුවෙක් විදිහට නම් කෙරුණු නිර්දෝශී ලෝහ නිර්මාණ ශිල්පියෙක්. මේ චෝදනා නිසාම තම ගමෙන් අතුරුදන්වී " බෙක් හී සොන්ග් "නමින් පොලිස් පරීක්ෂක බිරිඳක් හා ආදරනීය දියණියක් සමඟ කල් ගෙවනවා. 
                    හිටි හැටියේම කඩා පාත්වෙන ඔහුගේ පරණ මිතුරෙකු නිසා බෙක් හී ගේ අඳුරු අතීතය ඔහුගේ පොලිස් පරීක්ක බිරිඳ විසින් හාරව්ස්සන්න පටන් ගන්නවා. සෑම අතින්ම බෙක් හට චෝදනා එල්ල වෙද්දි මේ දේවල් දිහා "එවුන්-හා" දියණිය බලන් ඉන්නවා. මේ ආරනීය පුංචි පවුලට කුමක් සිදුවේද....?

ඒ ගැන දැනගන්න නම් අනිවාර්යයෙන්ම නරඹන්න ★

සම්පූර්ණ Tv series එක 👇🎬
Complete Series 𝘿𝙞𝙧𝙚𝙘𝙩 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙡𝙞𝙣𝙠𝙨 
• චිත්‍රපට තොරතුරු දිනපතා දැනගන්න එක් වන්න අප සමඟ ★ ⭐ රූපාවලෝකන  ⭐

( Admin | ShenKevin |🔥 DGL 🔥 )

Comments

Popular Posts