Black widow Hdrip
🛡️ Language = English
🛡️ Running time = 2h 14m
🛡️ lMDB = 7.4/10
🛡️Year = 2021
Black Widow කළු වැන්දඹුව 🖤
Avengers චිත්‍රපටි මාලාවේ එන චරිතයක් වන Black Widowගේ ආගමනය පිළිබඳව මෙම චිත්‍රපටියෙන් බලාගන්න පුළුවන්. මෙය Action / Adventure කාණ්ඩයට අයත් වෙනවා. S.H.I.E.L.D නියෝජිතයෙක් වීමට පෙර Black Window කෙනෙක් වීමට ඇය පුහුණු වූ ආකාරය සහ මුහුණ දුන් සිදුවීම් මත කතාව නිර්මාණය වෙලා තියෙනවා.මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ස්කාලට් ජොහෑන්සන්, රේචල් වියෙස් සහ ෆ්ලොරන්ස් පියුජ් විසින්. චිත්‍රපටිය අධ්‍යක්ෂණය කර ඇත්තේ කේට් ෂෝට්ලන්ඩ් විසින්.
720p Download link
480p Download link
•චිත්‍රපට තොරතුරු දිනපතා දැනගන්න එක් වන්න අප සමඟ ★ ⭐ රූපාවලෝකන ⭐
( Admin | ShenKevin |🔥 DGL 🔥 )
Comments
Post a Comment